Tuesday, July 7, 2015

මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා

හරි වැල් බයිලා නැතුව කතාවට බහිමු  කොහමද පටන්ගන්නෙ  හරි උදහරනෙකින් පටන් ගන්නම්. 
ඔන්න කොල්ලො දෙන්නෙක් ඉන්නව physically දෙන්නම එකයි  එකිවවේ නිවුන්නු නෙවෙයි  දෙන්නම ලස්සනයි , සුදුයි, උසයි අන්න ඒවගේ. ඕනෑම කෙල්ලෙක්ට physically ඒ දෙන්නටම හිත ඇදිල යනව.  ඒවුනාට මේ දෙන්නගෙ වෙනස් කම් තියනව මන් ඒවා 1, 2 වශයෙන් කියන්නම්.

1 කොල්ල : මෙයා හොදට ඉගනගත්ත, වැඩි සමාජ ආශ්‍රයක් නැති කාටත් ගරු කරන හොද සාරදර්ම තියන කොටින්ම කිව්වොත් මනසින් උසස් කොල්ලෙක් ගමේ මිනිස්සු වුනත් උන්ගෙ ළමයිට කියන්නෙ පුතේ අර අයිය වගේ හැදියන් කියල  හැමෝම එක්ක හිනාවෙලා කතා කරන ආචාරශීලි කොල්ලෙක් එයා. කෙල්ලොන්ට තමන්ගේම සහෝදරියෙක්ට වගේ ගරු කරනව . ඉදල හිටලා බියර් එකක් වගේ බොනව ඊට එහා මුකුත් නෑ  අවංක කොල්ලෙක් කියන එක කෙලින්ම කියනව හොර බොරු නෑ මෙයාට කෙල්ලෙකුත් නෑ හැබැයි කෙල්ලෙක් සෙට් කරගන්න ඕන කියල ඉන්නෙ 

2 කොල්ල : මෙයා යම්තාක් දුරකට ඉගනගත්ත කොල්ලො සෙට් එක වටකරගෙන ඉන්න. සිගරට් බොන, බඩු ගහන, බොඩි බිල්ඩින් කරන, කෙල්ලො 10ක් 15ක් එක්ක යාළුවෙලා ඉන්න දකින දකින කෙල්ලට no එක දෙන කොල්ලෙක්. සමාජෙ ඇතුලෙ මෙයා පොරක් හැබැයි කාටවත් මුගෙන් වැඩක් නෑ. සදාචාර සම්පන්න මිනිස්සු මෙයාව රිජෙක්ට් කරනවා 

දැන් මුන් දෙන්නම දුර පළාතකට යනව කියල හිතන්න ඒ පලාතෙ කව්රුවත් මුන් දෙන්නව දන්නෙ නෑ  උන් වෙන වෙනම යන්නෙ උන් දෙන්නගෙ කිසි සම්බන්දයක් නෑ අදුරන්නෙත් නෑ  ඒ ගමේ ඉන්නව ලස්සන කෙල්ලෙක් මුන් දෙන්නටම ඒකට හිත යනව  

1 කොල්ල බලාපොරොත්තු ගොඩක් එකතුකරන් හොද වෙලාවක් බලල හොද ප්ලෑන් එකක් ගහල කෙල්ල එක්ක කතාකරන්න පොටක් පාදගන්න උත්සහ කරනව. දුර ඉදන් හිනා වෙනව 

2 කොල්ල මුකුත් හිතන්නෙ නැතුව පාරෙ යනගමන් ඒකිට no එක දීගෙන යනව 

දැන් මගේ ප්‍රශ්නෙ මේ කෙල්ල කාටද සෙට් වෙන්නෙ ?? පිළිතුර 2 කොල්ල ට 

ඇයි එහෙම වෙන්න හේතුව  ?? හරි මම ඒක මෙහම පැහැදිලි කරන්නම්  උබල දැකල ඇතිනෙ බල්ලො කකුල් 4 උන් හරිද . බල්ලගෙයි මනුස්සයගෙයි වෙනස තියෙන්නෙ මෙච්චරයි මනුස්සය මනසින් උසස්. බල්ල එහෙම නෑ  බලපන් උන් රැලේ යන කාලෙට  උදාහරණය : එක බැල්ලියෙක් ඉන්නව බල්ලො ගොඩක් ඉන්නව  දැන් මේ බැල්ලි සෙට් වෙන්නෙ මොන බල්ලටද ? උත්තරේ තමයි වැඩියෙන් බුරන බල්ලට බැල්ලි කැමති වෙනව  බැල්ලි හොයන්නෙ නෑ මේ බල්ලට හොරු අල්ලන්න පුලුවන්ද, අම්ම තාත්ත හොද වර්ගේකද, දුවල ගිහින් බෝලේ අහුලලා ගේන්න පුලුවන්ද කියල 

මොකද මෙහෙම වෙන්න හේතුව ?? මනසින් උසස් මිනිසෙකු නොවීම මනුස්සයට විතරයි පුළුවන් හැගීම් බයිපාස් කරල තීරණ ගන්න  දැන් උබලට තේරෙනවා ඇති මන් කලින් කිව්ව 2 කොල්ල යි උට සෙට් වෙච්ච කෙල්ලයි මනුස්ස ශරීර තිබ්බට මනසින් උසස් නැති බව  ඒකියන්නේ ඒකි බැල්ලියක් ඌ බල්ලෙක්  1 කොල්ල මනුස්සයෙක් 

කව්රුත් විදින ආදරයේ ඇත්ත

පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසා  ඒත් කල්පනාකරල බලපං මේ හැම දෙයක්ම හැගීම්කක් විතරයි නේද? අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක. අනිත් දේ ආදරේ එහෙම දේකුත් නෑනෙ බන් අම්ම තාත්තගෙ ආදරේ වුනත් තාවකාලික හැගීමක් විතරයි ඒ හැගීම දෙමව්පියොන්ට ආවෙ අලුත ඉපදුන පරම්පරාව තනියම වර්ගයා බෝකරන්න පුලුවන් වෙනකල් ආරක්ශා වෙන්න ඔන නිසා.  පිලිගන්නව නම් පිලිගනින් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔච්චර ආඩරේ කියන අම්ම තාත්ත මැරුනොත් අපිත් මැරෙනවද? නෑනෙ එහෙම දෙයක් මෙහ් ඉතිහාසයේ කොහෙවත් කියවිලත් නෑනෙ. ඒත් බලපං කෙල්ලෙක් බූට් එක තිබ්බම කොල්ලො මැරෙන හැටි මොකක්ද හේතුව ? හේතුව තමයි හැගීම අවසන් නොවීම. දෙමව්පියොන්ගෙයි දරුවොන්ගෙඉ ආදරේ කියන හැගීම තියෙන්නෙ ලමය වැඩිවියට පත්වෙනකල් විතරයි ඊටපස්සෙ තියෙන්නෙ යුතුකම් කියල දෙයක් විතරයි.