කව්රුත් විදින ආදරයේ ඇත්ත
පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසා
ඒත් කල්පනාකරල බලපං මේ හැම දෙයක්ම හැගීම්කක් විතරයි නේද? අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක. අනිත් දේ ආදරේ එහෙම දේකුත් නෑනෙ බන් අම්ම තාත්තගෙ ආදරේ වුනත් තාවකාලික හැගීමක් විතරයි ඒ හැගීම දෙමව්පියොන්ට ආවෙ අලුත ඉපදුන පරම්පරාව තනියම වර්ගයා බෝකරන්න පුලුවන් වෙනකල් ආරක්ශා වෙන්න ඔන නිසා.
පිලිගන්නව නම් පිලිගනින් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔච්චර ආඩරේ කියන අම්ම තාත්ත මැරුනොත් අපිත් මැරෙනවද? නෑනෙ එහෙම දෙයක් මෙහ් ඉතිහාසයේ කොහෙවත් කියවිලත් නෑනෙ. ඒත් බලපං කෙල්ලෙක් බූට් එක තිබ්බම කොල්ලො මැරෙන හැටි මොකක්ද හේතුව ? හේතුව තමයි හැගීම අවසන් නොවීම. දෙමව්පියොන්ගෙයි දරුවොන්ගෙඉ ආදරේ කියන හැගීම තියෙන්නෙ ලමය වැඩිවියට පත්වෙනකල් විතරයි ඊටපස්සෙ තියෙන්නෙ යුතුකම් කියල දෙයක් විතරයි.
No comments:
Post a Comment